අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාතමක වන පරිදි පෙට්‍රල් 92 මිල රුපියල් 10කිද පෙට්‍රල් 95 මිල රුපියල් 10 කින් අඩුකර ඇත. ඒ අනුව 92 පෙට්‍රල් මිල 299 ක් ලෙසත් 95 මිල 361 ලෙසත් පත්ව තිබේ මන්ද සෙසු මිල ගනන් නොවෙනස්ව පවතින බව ඛනිජ තෙල් නිතී ගත සංස්ථාව නිකුත් කල නිවේදනය මගින් සදහන් කර තිබේ
මේ අතරම අද මධ්‍යම රත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල වැඩි කිරිමට එම සමාගම තීරනය කර තිබේ ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420කින් වැඩි වේ.කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168 වැඩි වෙන බව එම ආයතනය ප්‍රකාශ කරයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල 4,100 ලෙසත් කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,645 බවත් ලාෆ්ස් සමාගම නිවේදනය කරයි