පළාත් පාලන මැතිවරණය මැයි 06

2025 පළාත් පාලන ආයතන මැතිවරණය එළැඹෙන මැයි 06 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12ට අවසන් වූ අතර, එයට අනුව මැතිවරණ දිනය නිලවශයෙන් ප්‍රකාශයට පත් කරන ලදි.