මියන්මාර භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට වෛද්‍යාධාර සහ මානුෂීය ආධාර රැගත් පළමු ගුවන් යානය 2025 අප්‍රේල් 05 වැනි දින පිටත්ව යාමට නියමිතය.
ගුවන් යානය පෙරවරු 7.45ට මියන්මාරය බලා පිටත්ව යන බව ආරක්ෂක අමාත්‍යංශය දන්වා තිබේ.