ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් එක්සත් රාජධානිය විසින් සම්බාධක පනැන්වීම සම්බන්ධයෙන් පළවන වාර්තා විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර ඇත. විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, මෙවැනි ඒකපාර්ශවික පියවර ශ්‍රී ලංකාවේ දේශීය සංහිඳියා ක්‍රියාවලියට කිසිඳු සහය නොදක්වන බවයි.