5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2025 අගෝස්තු 10 වනදා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා නිවේදනය කරයි.
අයදුම්පත් භාරගැනීම
- 2025 අප්‍රේල් 04 – අප්‍රේල් 30
- මාර්ගගතව (Online) – onlineexams.gov.lk/eic
- අවසාන දිනය: අප්‍රේල් 30 (දිනය දික් නොකරයි)
සුදුසුකම්
- රජයේ හෝ අනුමත පාසල්වල 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණි
- 2026 ජනවාරි 31 වන දිනට වයස අවුරුදු 11ට අඩු සහ අඩු ආදායම් සීමාවෙන් පසු සිසුන්ට ශිෂ්‍යාධාර හිමි වේ
විශේෂ අවශ්‍යතා සහිත සිසුන්
- විශේෂ අවශ්‍යතා ඇති සිසුන් සඳහා උපදෙස් උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර ඇත
අමතන්න
- දුරකථන: 011-2784537 / 011-2786616 / 011-2784208 / 011-2786200 / 011-2784201
- විද්‍යුත් ලිපිනය: gr5schexam@gmail.com
- ක්ෂණික දුරකථන: 1911
- ෆැක්ස්: 011-2784422