තවමත් අවතැන් උතුරේ වැසියෝ

නිමවී දස වසරක් ගත වුවද කුරිරු යුද්ධයේ අඳුරු සෙවණැලි තවමත් උතුරේ වැසියන්ගේ ජීවිත වලට අත වනමින් සිටියි. තම පාරම්පරික ඉඩකඩම් වලට හිමිකමක් නොලබාම කන්නකි කඳවුරේ දිවි ගෙවන යාපනයේ වැසියන් තම ජිවිත වලට ආලෝකය වැටෙන්නේ කවදාද කියා බලාසිටින්නේ දෑස් දල්වගෙනය. මේ පිළිබඳව MediaCorps සාමාජික අන්නමලේ සුජිත් විසින් ගෙන එන සටහනයි.