හොැරු ගෙනගිය සීතාවක උරුමය

සීතාවක රාජධානිය, ශ්‍රී ලංකාවේ ප්‍රෞඩ ඓතිහාසික උරුමයකට හිමිකම් කියන පුරවරයකි. වර්තමානය වන විට නිධන් සොරුන්ගේ ග්‍රහණයට නතුවී තිබෙන අතීත උරුමයන් විනාශ වෙමින් තිබීම නිසා බලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් ද පත්ව ඇත්තේ ඉමහත් අසීරුතාවයකටයි.මේ පිළිබඳව MediaCorps සාමාජික නදී මානික්කගේ විසින් ගෙන එන සටහනයි.