ශ්රී ලංකා මහ බැංකුව Pro Care (Pvt) Ltd සහ Shade of Procare (Pvt) Ltd සමාගම් තහනම් පිරමීඩ යෝජනා ක්රමයක් ලෙස ක්රියාත්මක වී ඇති බව නිවේදනය කර ඇත.
මෙය 1988 අංක 30 දරණ බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කර ඇති අතර, තවත් තහනම් පිරමීඩ යෝජනා ක්රම සම්බන්ධයෙන්ද මහජනතාවට අවවාද කර ඇත.