බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව පළාත්වල සහ කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, අම්පාර දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මකව අනතුරු අඟවයි. එමෙන්ම, ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ඇති විය හැකි බවද සඳහන් කරයි.