2025 අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට හිමිවූ වැටුප් වැඩිවීම සමඟ, පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජීවන තත්ත්වය ද උසස් කිරීමේ අරමුණින් ජාතික අවම වැටුප් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව,
මෙම යෝජනාව කම්කරු අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති අතර, ජීවන වියදමට ගැලපෙන අයුරින් සේවකයින්ගේ ආදායම වැඩි කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසීය.